ගමට කලින් හිරු.

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහමායාවෙනි කවදාදෝ [...]

බිළිඳුනේ දරුවනේ (චිත්‍රපටයේ එන මුල් ගීතය).

බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ වුණේ හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ හිරු රැස් නැහැවෙන හිමිදිරියේ හෝ රහසින් රහසින් ඔබ හැඬුවා පුර හඳ පායන පුන් පොහොදා බෝ මලුවේදිත් ඔබ හැඬුවා ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඬුවාය සිහිනෙන් පවා හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන [...]

ලා දළු බෝපත්

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ ලේන කුලේ සිට ආ ගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යසෝදරාවෝ [...]

දෙවැනි බුදුන් ලෙස.

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ අම්මා අම්මා අම්මා අම්මා දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියාදුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා අම්මා අම්මා අම්මා ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව [...]

සබඳ අපි කඳු නොවෙමු.

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

පිරිත් පැන් යනු කුමක්ද?

පිරිත් පැන් යනු බෞද්ධ ආගමික වතාවතක් වන පිරිත් දේශනයකදී භාවිතා කරන ජලය සහිත භාජනයට ය. මෙම පදය පිරිත් පැන් ලෙස භාවිතා කරනුයේ ද පිරිත් මඟින් ලබාගන්නා සුවිශේෂ වටිනාකමක් සහිත ස්වභාවයක් මෙහි ඇති බැවිනි. පිරිත් යනු සතර බණවර හෙවත් පිරුවානා පොත් වහන්සේ ලෙස හඳුන් වන ග්‍රන්ථයෙහි සියලු සූත්‍ර ධර්මයන් ය. සතර බණවර වලට අන්තර්ගත නොවන හෙවත් [...]

කාලිදාස.

සාහිත්‍ය ලොවේ ශ්‍රේෂ්ඨතම කවියෙකි. මේඝදූතය ඔහුගේ කෘතියකි. හෙතෙම, අසම්මත පෙම්වතිය අතින් මිය ගිය මහාකවියා ලෙස ද හඳුන්වයි. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එය රසවත් කථාවකි. දිනක් කාලිදාස කවියා තමා ඇයි හොඳයි කම් පැවැත්වූ කාන්තාවකගේ ගෙදරට නිතර යන්ට එන්ට පටන් ගත්තේ ය. දිනක් එහි රාත්‍රිය ගත කළ ඔහු, ඔහුගේ ඇඳුමක් ඒ ගෙය තුළ අමතක ව ගියේ [...]

Cacao.

Cacao (Theobroma cacao) (Mayan: kakaw, Nahuatl: Cacahuatl), or the cocoa plant, is a small (4–8 m or 15–26 ft tall) evergreen tree in the family Sterculiaceae (alternatively Malvaceae), native to the deep tropical region of the Americas. Its seeds are used to make cocoa and chocolate. There are two prominent competing hypotheses about the origins [...]

අකුණු ඇතිවන්නේ කෙසේද?

ලෝක ගෝලයේ ඇතිවන අකුණු වලින් වැඩිම ප්‍රමාණයක් වර්ධනය වන්නේ කැටිවැහි වලාවළය. හොඳින් ආරෝපණය වු කැටි වලාකුළක පහළ කොටසේ ඍණ ආරෝපණ (-) හා ඉහළ කොටසේ ධන ආරෝපණ ( +) පවතී. මෙසේ හොඳින් ආරෝපණය වු වලාකුළු අතර ප්‍රේරණය (Induction) නිසා වලාකුලට පහළ පෘථීවිය මතුපිට ධන ආරෝපණ හට ගනී. මෙසේ ආරෝපණ කේන්ද්‍ර අතර වර්ධනය වන විද්‍යුත් ක්ෂේත්‍ර වාතයේ [...]

Follow

Get every new post delivered to your Inbox.