අන්තර්ජාලයේ දැවැන්තම පිරික්සුම් වෙබ් අඩවිය පවත්වාගෙන යන ගූගල් සමාගම විසින් නව සමාජ ජාල වෙබ් අඩවියක් හදුන්වාදී තිබේ. ගුගල් ප්ලස් ලෙස හදුන්වාදී ඇති මෙම නව සමාජ ජාල වෙබ් අඩවිය නවීනාංග රාශියකින් සමන්විත බව පැවසේ.
ෆෙස් බුක් සමාජ ජාල අඩවියේ ඇති අංගවලට අමතරව වීඩියෝ චැට් වැනි පහසුකම් රාශියක් ඇතුළත් කර ඇති බැවින් මෙය ෆේස් බුක් අඩවියට අභියෝගයක් වනු ඇති බව වෙළඳ විචාරකයින් පවසයි.
Filed under: අත්තර් ජාලය ඇසුරෙන්, අධ්‍යාපනික, පත්තර ඇසුරින් Tagged: | 2600 සම්බුද්ධත්ව ජයන්තිය, Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, නිරෝෂා ලක්මාලි, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුංචි කෙල්ලකුගේ සිතුවිලි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, batuwangala, batuwangala e-village, batuwangala evillage, batuwangala Maha Vidyalaya, bmv, Evillage, Mother ஸ்ரீ ලංකා, Nirosha Lakmali











දැග ගැනීම සතුටක්.මම ඔයාට සුභ පතනවා.ඔයාට සුභ අනාගතයක්.