හැරමිටියෙන් යනතුරු…….

ගේ පිටුපසින් හිරු බැස දුවන ඇඳිරියේ පොල් තෙල් පහන දල්වා බුදුන් ඉදිරියේ ගාතා කියන විට අප සිටින මැදිරියේ ගත සිත නිවී සැනසෙයි මදුර සොඳුරියේ කොස් දෙල් අල බතල කා සැනසී ඉඳුම තරමේ සැපක් නැහැ එයටයි හිත ඇදුම ඔබ වැනි ළඳකගේ ආදරයක බැඳුම මම මහ පිනක් කොට සළකන්නෙමි පුදුම වැඩිපුර මිනිස් පරපුර නැති වන පෙතක ගමකින් [...]

හැර ගියේ ඇයි ද?………

දස මසක් කුස දරා නිමක් නැති වේදනා විඳ ගනිමි ඔබ වෙනුවෙන්… මන්ද? ඔබ මගේ එකම පුතු…  සිප් සතර පර තෙරට දායාද කරන්නට පියාඹන්නට ඉඟි කළෙමි සයුරින් එතෙරට…  බලා සිටියෙමි හැම විටම ඇමතුමක් – කෙටි වදනක් ලැබෙන තුරු කරුණාබර ඒ වදන් විය සවනට සැනසුමක්…  අහිංසා – මෙත් සිතින් සපිරුණු ළෙන්ගතු හදක් උරුම විය ඔබට – අපට [...]

ගෙවුණු දවස…….

ගෙවෙන අපෙ ආදරේ දෙවන වර ඉපදීම සැමරුවා මං තනි ව ලෝකයාට ම හොරෙන්… ලද පුංචි කඩ ඉමත් ඇති උණේ ළං වෙන්න ළං නොවී බැරි නිසයි ඒ තරම් දුර වැඩියි… ඇති තරම් කටු ඇනල රොන් බොන්න බඹරුනේ නෑ කිසිම මැසිවිලක් රෝස පෙති පැවසුවේ… නුදුරු දිනයක නැවත ඒ හිරු ම පායාවි මධු විතක් මට පොවා රස ගඟේ [...]

මිනිසාගේ දුර නෑයෙක් ළගදී හදුනාගනී.

මිනිසාගේ පරිණාමය සම්බන්ධයෙන් මෙතෙක් පිළිගත් සිද්ධාන්තයන් වෙනස් කරවන ඇටසැකිලි කොටස් දෙකක් සම්බන්ධයෙන් නවතම මතයක් පළවී තිබේ. වසර මිලියන 1.9ක් පැරණි මෙම පොසිල සම්බන්ධයෙන් පළමුවෙන් අනාවරණය කෙරුණේ ‍2010 වසරේදීය. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි මලපා නම් ප්‍රදේශයේ පිහිටි ගුහාවකින් මෙම පොසිල සාධක හමුවී තිබිණි. මෙම පූර්වජ පොසිලයන්ගේ විශේෂත්වයන් හේතුවෙන් ඒවා ඔස්ට්‍රෙලෝපිතකස් සෙඩිබා [...]

එකම බෝතලෙන් වැඩි කලක් බීමෙන් පිළිකා අවදානමක්.

පානීය ජලය අඩංගු ප්ලාස්ටික් වතුර බෝතල් දිගුකාලයක් තිස්සේ භාවිතයට ගැනීමෙන් පිළිකා ඇතිවිය හැකිබවට වෛද්‍ය පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම බෝතල් හේතුවෙන් පිළිකා මෙන්ම මද සරු භාවය වැනි ගැටලු රැසක් ඇතිවිය හැකි බවයි. මෙම පානීය ජල බෝතල් නිපදවා ඇත්තේ තුනී පොලිතින් වර්ගයක් වන ‘ටෙරාපැතලේට්’ (polyethylene [...]

Follow

Get every new post delivered to your Inbox.