ගෙවෙන අපෙ ආදරේ
දෙවන වර ඉපදීම
සැමරුවා මං තනි ව
ලෝකයාට ම හොරෙන්…
ලද පුංචි කඩ ඉමත්
ඇති උණේ ළං වෙන්න
ළං නොවී බැරි නිසයි
ඒ තරම් දුර වැඩියි…
ඇති තරම් කටු ඇනල
රොන් බොන්න බඹරුනේ
නෑ කිසිම මැසිවිලක්
රෝස පෙති පැවසුවේ…
නුදුරු දිනයක නැවත
ඒ හිරු ම පායාවි
මධු විතක් මට පොවා
රස ගඟේ ගිල්ලාවි…
ආදරේ සැප පහස
මා ඔබෙන් ඉල්ලාවි
ඒ සතුට නිසාවෙන්
ගත සිතම නැළවේවි…
Filed under: අත්තර් ජාලය ඇසුරෙන්, කවි, පත්තර ඇසුරින් Tagged: | 2600 සම්බුද්ධත්ව ජයන්තිය, Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, නිරෝෂා ලක්මාලි, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුංචි කෙල්ලකුගේ සිතුවිලි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, batuwangala, batuwangala e-village, batuwangala evillage, batuwangala Maha Vidyalaya, bmv, Evillage, Mother ஸ்ரீ ලංකා, Nirosha Lakmali










