පුංචි දවස් වල වගේ,
ඒ ආදරේට……
මම අදටත් ආදරේ නැතුව නෙමේ…….
තාත්තා දන්නවද?
තාත්තා කියා දීපු කතා මට…….
අමතක නැතුව නෙමේ…….
වැරදි වැඩ කළාම
සමාව දෙන්න බැරි තරමටම
මුරණ්ඩු වුනාම
මගේ හිත නොරිදන්න බැරි කමට,
මට බැන්නෙ නැතිව හිටිය හැටි
මතක නැතිව නෙමේ……..
දකින දකින දේවල් ඉල්ලලා අඩපුවාම,
අරන් දුන්නෙ නැති වුනාම
තරහා වෙලා ඔය හිත රිද්දුවම
මගේ හිත රිද්දන්න බැරි කමට
මාව පුදුම කරවන්න ගෙනත් දීපුවා
මට මතක නැතිව නෙමෙයි……
මට නොකියම මාව දාලා දුර ගියාට……..
මම තරහා නැතුව නෙමෙයි…….
තාත්තා නැති අඩුව දැනුනාම
තාත්තගෙ පින්තූරය දිහා බලාගෙන,
ඒ ආදරය මතක් කර කර
මම අඩන්නෙ නැතුව නෙමෙයි…………….
Filed under: අත්තර් ජාලය ඇසුරෙන්, කවි Tagged: | 2600 සම්බුද්ධත්ව ජයන්තිය, Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, නිරෝෂා ලක්මාලි, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුංචි කෙල්ලකුගේ සිතුවිලි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, batuwangala, batuwangala e-village, batuwangala evillage, batuwangala Maha Vidyalaya, bmv, Evillage, Mother ஸ்ரீ ලංකා, Nirosha Lakmali










